නෙහාරා පීරිස් කළා ලෝකයේ ඉන්න ආදරණිය නිහතමානී සුන්දර කලාකාරිනියක් තමයි නෙහාරා කියලා කියන්නේ. නෙහාරා මෙනෙක සමග ඉතාමත් සතුටින් ජීවිතය ගෙවනවා. මේ දෙන්නගේ කැදැල්ල සුන්දර කරන්න මුලින්ම එන්නේ දියණියක්. එයා තමයි මෙයිලි. නෙහාරා වගේම ලස්සන දු මැණිකක් තමයි එයා. දැන්නම් දඟ මල්ලක්. ඉතින් මෙයිලිගේ පාලුවට නෙහාරා සහ මේනක තව අමුත්තෙක් ගෙන්න හිටිය බව හැමෝම දන්නවනේ. ඉතින් ඒ අමුත්තා අද ඇවිල්ලා. එයත් දු මැණිකක් කියලා තමයි දැනගන්න ලැබුනේ. ඉතින් මෙයිලිට දැන් නංගි බබෙක් ඉන්නවා. අපිත් එයාලට හදවතින්ම සුබ පැතුම් එක්කරමු.
Leave a Comment