දිනිති වල්ගම කියලා කියන්නේ ලංකාවේ සිටින අතිශය ජනප්‍රිය චරිතයක්. ඇය නිලියක් ඒ වගේම සුරූපි නිරුපිකාවක් ලෙසත් කටයුතු කරනු ලබනවා. ඇය ගුවන් සේවිකාවක්. ඒ නිසා ඇය නිතරම කාර්යභුලයි කියලා තමයි එයානම් කියන්නේ. දිනිති කියන්නේ ලස්සන තරුණියක්. ලස්සනට ඉන්න කැමති කෙනෙක්. ටෙලි නටය රැසකම ඇය මේ වන පෙනී සිටිනවා. ඒ හරහා ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය නොඅඩුවම ලබාගැනීමට තරම් ඇය වාසනාවන්තියක්.
දිනිති තවමත් තනිකඩ තරුණියක්. පෙම්වතෙක් නැහැ. විවාහ වෙන්න තරම් නිදහසක් ඇයගේ රැකියාව එක්ක නැහැ කියලයි ඇය කියන්නේ. ඒ කොහොම වුනත් දිඉනිති සංගීත් සතරසිංහ සහ ඔහුගේ පවුලේ අය එක්ක තමයි වැඩිපුර කාලය ගත කරන්නේ. සංගීත් සහ දිනිති අතර පෙම් සබදතාවක් නැහැ කියලා තමයි ඔවුන් දෙදෙනා නම් කියන්නේ. නමුත් ඔවුන් එකටම තමයි කාලය ගත කරන්නේ. සංගිත්ගේ අම්මටයි තාත්තටයි දෙන්නටම දිනිති කතාකරන්නෙත් අම්මා තාත්තා කියලා. මේ හේතු නිසා හැමෝම කියන්නේ ඔවුන් පෙම්වතුන් කියලා.
ඒ වගේම ඇය සන්ගිත්ගේ පවුලේ උදවිය එක්ක ඉන්න චයාරුපය්යක් සමාජ මාධ්‍යට එක්කරමින් family යනුවෙන් සටහනක් එක්කර හදවතක් එක්කර තිබුනා. සමහරවිට ඒ ඇය ඉදිඑඉයත එක්වන්නට සිටින පවුල නිසා වෙන්නත් පුළුවන්.ඉතින්මේ දේවල් නිසා මේ ආදර කතාව ඇත්තක් කියලා තමයි බොහෝ දෙනා කියන්නේ. නමුත් ඔවුන් දෙදෙනා ඒ සම්බන්ධව තවම දැනුවත් කරලා නම් නැහැ.
Leave a Comment