Gossip

දිනිතිගේ උපන්දිනේට සංගීත් දීපු වටිනා තෑග්ග මෙන්න.

දිනිති සංගීත් ආදර කතාව දැන් නොරහසක් නෙවෙයි. හැමෝම වගේ මේ ආදර කතාව දන්නවා. මේ දෙන්න ආදරේ කරාට තවම ආදරය ප්‍රකාශ කරලා නම් නැහැ කියලා තමයි මෙයාල කියන්නේ. සංගීත කියන්නේ අපේ රටේ දක්ෂ ප්‍රහසන නළුවෙක් වෙන සුරංග සතරසිංහගේ ආදරණිය එකම පුතා. ඔහුත් රංගන ස්ජ්හිල්පියෙක්. දිනිති කියන්නේ ලංකාවේ ජනප්‍රියම නිලියක්. ඉතින් ඇයගේ උපන්දිනය ඊයේ දී තිබුනා. ආදරයේදී පෙම්වතියට සුවිශේෂී තෑගි දෙනවනේ. ඉතින් පෙම්වතියගේ උපන්දිනයට මෙවර වටිනා තෑග්ගක් ඔහු ලබාදුන්නේ දිනිතිවත් පුදුමයට පත්කරමින්.

Leave a Comment