Gossip

දිනිතිගේ උපන්දිනයට පෙම්වතා සංගීත් දීපු සප්‍රයිස් එක.

දිනිති වල්ගම ඇය ලංකාවේ අතිශය ජනප්‍රිය චරිතයක්. රංගන ශිල්පිනියක්. නිරූපිකාවක් වගේම ඇය ගුවන් සේවිකාවක්. දැන් ඇය පෙම්වතියක්. ඇයගේ හිත ගත්ත පෙම්වතා මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ. ඉතින් දිනිතිගේ උපන්දිනය වෙනුවෙන් මෙවර ඇයට ස්ප්‍රයිස් පාටි එකක් සංගීත සංවිධානය කරලා තිබුනා. එහිදී ඇත්තටම දිනිති පුදුමයෙන් පුදුමයට පත්වුණා.

Leave a Comment