Gossip

දැන් අම්මා ළඟ නිදියන්න ගියාම එයා මාව එලවනවා. අනුෂා කියන කතාව

රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් ලෙසින් කටයුතු කරන අනුෂා දමයන්ති ගැන කවුද නොදන්නේ. මුළු රටේම ආදරය දිනාගත්ත ඇය යුග දිවියට ඇතුළත්වූ බවත් හැමෝම දන්නවා. අවුරුදු 14ක ආදර කතාවක් තමයි මෙලෙසින් විවහා දිවියට ඇතුලත් වුනේ. ඉතින් අමිල සමග ගත කරන යුග දිවියේ තොරතුරු ඇය සතිඅන්ත පුවත්පතක් සමගින් හුවමාරු කරගෙන තිබෙනු දැකගන්න ලැබුනා. කොහොම නමුත් වෙනදාටත් වැඩිය සතුටින් ඇය ඉන්න බව තමයි ඇය නම් කියන්නේ.

Leave a Comment