Gossip

දවසින් දවස ලස්සන වෙන ටීනාගේ ලස්සනම චායාරූප එකතුව.

ටීනා ශනෙල් කිවුවම මුළු රටම දන්නවා. මුළු රටම ඇයට ආදරය කරනවා. ටීනා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ නිරූපිකාවක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. ඉතාමත් නිහතමානී හිතහොඩ චරිතයක් වන ඇය ආදරණිය යුවතියක්. ඉතින් ඇය නිතරම විලාසිතා කරනවා. මෑතකදී ඇය කරපු ලස්සනම චායාරූප එකතුවක් ගැන හැමෝම කතාවෙන්වා. ඒ චායාරූප එකතුව තමයි අද අප ගෙන ආවේ. ඇත්තටම එයා සුරංගනාවියක් වගේ ලස්සනයි.

Leave a Comment