මේනකා පීරිස් කළා ලෝකයේ ඉන්න ආදරණිය චරිතයක්. දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙසත් ඇයව හදුන්වා දෙන්න පුළුවන්. ප්‍රේක්ෂකයින්ගේ නොමද ආදරයට පාත්‍ර වෙන්නට ඇයට හැකියාව ලැබුනා. මේනකා ජනප්‍රිය නළු රනිල් සමග විවාහ වී පසුව වෙන්වනු ලැබුවා. මේ වෙන්වීමෙන් පසුව කාලයක් යනතුරුම ඇයව දැකගන්න ලැබුනේ නැහැ. ඉතින් ඇය එක්වරම දකින්නේ මවක් විදියට. පුංචි පුතෙක් එක්ක. ඒ පුංචි පුතාගේ අවුරුද්දේ උපන්දින ෂුට් එකේදී. ඉතින් එයා තෙවැනි වරටත් විවාහ වෙලා කියලා එදා තමයි හැමෝම දැනගත්තේ. ඉතින් දැන් එයා අම්මා කෙනෙක්. නමුත් එයාගේ විවාහයේ චායාරූප බොහෝ දෙනෙක් දුටුවේ නැහැ. මේ ඒ චායාරූප එකතුව.
Leave a Comment