Gossip

තෙවන දරු ප්‍රසූතියට සුදානම් වන ජනප්‍රිය නිලි මශේෂී මධුෂන්කා කියන කතාව.

පුංචි තිරයේ අහිංසකාවිය කියන නම ලැබුණු ජනප්‍රිය රනගන ශිල්පිනිය ඇය තමයි මහේෂි ඇය ගැන නොදන්නා කෙනෙක් මේ ලංකාවේ නැති තරම්. ඒ තරමටම ඇය ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුවම දිනාගත් චරිතයක්. පුංචි තිරයට නැතිවම බැරි චරිතයක් තමයි ඇය. කාලයක් පුංචි තිරයේ පෙම්වතිය වූ මහේෂි තවමත් හරිම සුන්දර යුවතියක්. ඒ සුන්දර බව සහ ඇයගේ දක්ෂතා නිසාම විවාහක රූ රැජින කිරුල පවා ජයග්‍රහණය කරන්නට ඇයට හැකියාව ලැබුනා. කලා ක්ෂේත්‍රයේ උත්සාහයෙන් උනන්දුවෙන් ලොකු ගමනක් ආපු කෙනෙක් තමයි ඇය.

ඇය දැන් ආදරණිය අම්මා කෙනෙක්. දරු දෙදෙනෙකු ඇයට සිටිනවා. පුතෙක් සහ දියණියක තමයි ඇයට ඉන්නේ. ඉතින් මේ දෙන්නේගේ දඟ වැඩ එක්ක තමයි මහේෂි සතුටින් කාලය ගත කාරන්නේ. දැන් පුංචි දියණියත් ලොකුයි. දරුවෝ දෙන්නා නිසා කාලයක් රංගනයෙන් ඉවත්වෙලා හිටියත් ඇය නැවත රංගනයට සම්බන්ධ වුනා. ඒ කොහොම වුනත් දරුවන්ගේ වැඩ කටයුතු ඇය අතපසු කරන්නේ නැහැ කියලයි කියන්නේ. පාන්දර තුනට නැගිටලා දරුවන්ට කිරි දොවලා තියලා තමයි ඇය ෂූටින් යනවා කියලා කියන්නේ.

ඇයගේ සැමියා පයිලට් කෙනෙක්. ඉතින් ඔහුත් ආදරණිය සැමියෙක් කියලයි මහේෂි කියන්නේ. එයා නැතිව ඉන්න අමාරුයි කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් මහේසි ආයෙත් ප්‍රෙග්නට් වෙලා තුන්වෙනි දරු ප්‍රසුතියට සුදානම් කියලා මහේසි විදියෝවකින් කියලා තිබුනා. ඉතින් සමහරු ඇයට සුඅබ් පැතුම් එක්කරලත් තිබුනා. කොහොම නමුත් එහෙම ආයේ ප්‍රෙග්නට් වෙලා තියෙන්නේ නම් අලුත් ටෙලි නාට්‍යකට කියලයි දැනගන්න ලැබුනේ. ෂූටින් අතරතුර තමයි මේ වීඩියෝ එකත් එලියට එන්නේ,

මහේෂී කියන්නේ කලා ලෝකයේ ඉන්න නිහතමානී නිලියක් වගේම අසරණ අයට උදවු උපකාර කරන්න දෙවරක් නොසිතා කටයුතු කරන කෙනෙක්. වගේම පොලවේ පයගහලා නිදහසේ ජීවත්වෙන කෙනෙක්. ඉතින් ආදරණිය සැමියා දුව පුතා එක්ක ඉතාමත් ලස්සන සුන්දර ජිවිතයක් ඇය ගත කරනවා. ඒ වගේම සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අප ප්‍රර්ථනා කරනවා.

Leave a Comment