Gossip

තීක්ෂණගේ දඟ පොඩ්ඩගේ උපන්දින සැමරුම මෙන්න.

ගායන ක්ෂේත්‍රයේ සිටින ආදරණිය ගායකයා. කඩවසම් ගායකයා ඔහු තීක්ෂණ අනුරාධ. තීක්ෂණ කියන්නේ හිත හොද ගායකයෙක්. ඔහුගේ ගීත වලට රසික රසිකාවියන් හැමෝම වගේ කැමතියි. තීක්ෂණ ගායනයට වගේ රංගනයටත් දක්ෂයි. ඔහු දෙදරු පියෙක්. පුංචි කොල්ලෝ දෙන්නෙක් ඔහුට ඉන්නවා. තාත්තා වගේම පොඩ්ඩෝ දෙන්නා හරිම කඩවසම්. ඒ වගේම ලොකු පුතානම් ගායනයටත් දක්ෂයි.තික්ෂනගේ පවුලේ හැමෝටම ප්‍රේක්ෂකයින් ආදරය කරනවා. ඒ ඔහුගේ නිහතමානිකම සහ කරුණාවන්ත බව නිසා.

තික්ෂනගේ පුංචි පුතා තමයි ජෙඩ්න්. එයනම් දඟ පොඩ්ඩෙක් . හරිම හුරුබුහුටි පුංචි පුතෙක්. එයාට දැන් අවුරුදු දෙකක්. පුංචි පුතාලා දෙන්නත් එක්ක තමයි තීක්ෂණ නිතරම කාලය ගත කරන්නේ. ඉතින් පසුගියදා තීක්ෂණ පුංචි පුතු ජෙඩ්න්ගේ අවුරුදු දෙකේ උපන්දිනය සමරනු ලැබුවා පවුලේ අය සමගින්. පුතුගේ උපන්දිනය වෙනුවෙන් තීක්ෂණ සමාජ මාධ්‍යටද සටහනක් එක්කර තිබුනා.

සුබ උපන්දිනයක් ජෙඩ්න් පුතා. මගේ චුටී පුතා ඔයා. ඔයාට අවුරුදු දෙකක් දැන්. ඔයා අයියත් එක්ක ආදරෙන් ඉන්න ඕන. අයියා තමයි ඔයාට මුලින්ම විෂ්කලේ. පුංචි පුතුට පිත් සුබ උපන්දිනක් කියා සුබ පතනවා.

Leave a Comment