Gossip

තව අවුරුදු දෙකකින් විවාහ වෙනවා. සදනී ප්‍රනාන්දු කියයි

සදනී ප්‍රනාන්දු කියලා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නිලියක්. ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ආදරණිය චරිතයක් තමයි ඇය. ඇයගේ උපන්ගම තමයි මාරවිල . ඇයගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි අයියයි ඇයයි පමණයි. රංගන ක්ෂේත්‍රයට තරමක් අලුත් වුවද ඇය ඉතා විශිෂ්ට අයුරින් රංගනයේ යෙදෙනවා දැකගන්න පුළුවන්. ඇය පෙම්වතෙක් බව හැමෝම දන්නා කරුණක්. සුන්දර රූ සපුව නිසාම නිරන්තරයෙන්ම ඇය ගැන කතා කරනවා.

පසුගිය කාලයේ ඇයගේ ගීතයක් හැමෝම ආදරයෙන් වැලද ගත්තා. ආදරණිය පෙම්වතා වන පියත් රාජපක්ෂ සමගින් තමයි ඇය ගීතය ගායනා කරේ. ඉතින් තවත් වසර දෙකකින් විතර පරස්තාව කරගන්න ප්ලෑන් කරනවා කියලයි ඇය කියා සිටියී. මේ දවස්වල විවාහ වෙනවා තියා තනියම ජිවත් වෙනවා කියන එකත් අමාරුයි කියලයි ඇය කියා සිටියා.

Leave a Comment