Gossip

තවමත් 18 කෙල්ල වගේ ඉන්න ගයාත්‍රිගේ හැඩ.

ලස්සන කියන්නේ හැමෝටම තියෙන දෙයක් වුනත් උපතින් ලැබුණු සුන්දරත්වය තවත් වැඩි කරගන්න හැමෝම කැමතියි. විශේෂයෙන්ම කාන්තා පාර්ශවය. අපේ රටේ නිලියන් ඒ අතරින් සුවිශේශ්ස්යි ඔවුන් ඉතාමත් සුන්දරයි කියලා කිවුවොත් හරි. ගයාත්‍රි ඩයස් කියන්නේ ලංකාවේ ඉන්න තවත් ලස්සනම රංගන ශිල්පිනියක්. මුළු රටම ආදරය කරන චරිතයක්.

ගයත්‍රී නම් වයසට යන්නේ නැහැ කියලයි හැමෝම කියන්නේ. ඇය දවසින් දවස ලස්සන වෙලා. හරිම හුරුබුහුටි ප්‍රියමනාප පෙනුමක් තමයි ඇයට තියෙන්නේ. දරුවන් දෙදෙනෙකුගේ මවක් උනත් ඇය තවමත් තරුණියක් වගේමයි. කලක් විදෙස් ගතව සිටි ඇය මේ දවස්වල ලංකාවේ ඉතාමත් සතුටින් කාලය ගත කරනවා.

Leave a Comment