Gossip

තවමත් තනිකඩ ෂෙහානි කහඳවල දැන් ගෙවන ජිවිතේ.

ෂෙහානි කහදවල කිවුවම නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරමටම ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින් රැසක් සිටිනවා. පුංචි තිරයේ වගේම රිදී තිරයේ ඇය ආදරණිය චරිතයක්. ඒ වගේම ඇය නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනු ලබනවා. තාරුණ්‍ය නියෝජනය කරමින් රංගන ක්ෂේත්‍රය තුල රැදි සිටිනවා. විශේෂයෙන්ම ඇය තරුණයන්ගේ ආකර්ෂණය ලබන රංගන ශිල්පිනියක් ලෙස ප්‍රසිද්දියක් උසුලනවා. ආකර්ශනය

ෂෙහානි කියන්නේ විලාසිතා හරහා නිතරම කතාබහට ලක්වෙන චරිතයක්. ඒ නිසාම ඇයට ලැබෙන ප්‍රේක්ෂක ආකර්ශනය ඉතාමත් ඉහලයි. ටෙලි තිරයේ ආදරණිය පෙම්වතිය ලෙසත් ඇය රංගනයෙන් දායක වෙනවා. එනමුදු ඇය තවම තනිකඩ තරුණියක්. තවම ඇය පෙම්වතියක් නෙවෙයි.

තරුනයන්ගේ ප්‍රේම ආරාධනා නොඅඩුවම ලැබුනද ඇය තවමත් තනිකඩ ජීවිතය ඉතාමත් අදරණියව ගතකරනු ලබනවා.

Leave a Comment