Gossip

තරුණයන්ගේ සිහින කුමරිය හර්ශිට පෙම්වතාගෙන් ලැබුණු තෑග්ග.

හර්ෂි රසාන්ගා කිවුවම මුළු ලංකාවම දන්නවා. ඇය කෙටි කාලයක් තුලදී ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්වුනා. ඇය හරිම සුන්දර තරුණියක්. ඒ වගේම දඟකාර කටකාර චරිතයක්. මේ දිනවල ලංවී ටෙලි නාට්‍යයේ ඇය රංගනයෙන් දායක වෙනවා. ඇයගේ හුරුබුහුටි පෙනුම නිසාම තරුණයන් ඇයට වැඩි කැමැත්තක් දක්වනවා. ගායනයට නර්තනයට නිරූපනයට මේ හැම අංශයකටම හර්ෂි රසාන්ගා දස්කම් දක්වනවා.

හර්ෂි පෙම්වතියක් වෙලා කියලා තමයි දැනගන්න ලැබුනේ. ඇයගේ පෙම්වතාගේ නම තමයි මහේන්. ඉතින් ඇයව පුදුම කරමින් ලස්සන තෑග්ගක් ඇයට මේ පෙම්වතා දීලා තිබුනා. ඒ තමයි සුරතල් බලු පැටියෙක්.ඇය මේ ගැන සමාජ මධ්‍යයේ සටහනක් එක්කර තිබුනා. ඒ තෑග්ගට ඇය බෙහෙවින් කැමති බව තමයි අපට දැකගන්න ලැබුනේ.

Leave a Comment