Gossip

තරුණයන්ගේ සිත් කොනට එබෙමින් දිය රෙද්දෙන් සරාගී වූ හිමායා.

හිමයා බණ්ඩාර කිවුවම ලොකු පොඩි හැමෝම හදුනනවා වුවත් ඇය වඩාත් ජනප්‍රිය වෙන්නේ සොනාලි ටීචර් ලෙසින්. දෙවැනි ඉනිම ටෙලි කතාව හරහා ආදරණිය ගුරුවරියක් ලෙසින් ප්‍රේක්ෂකයින් අතරට පැමිණි ඇය මමේ වන විට මුළු ලන්ක්ලාවම දන්නා දක්ෂ නිලියක් බවට පත්ව හමාරයි. නිලියක්, ඒ වගේම නිරුපිකාවක් ලෙසත් ඇය කටයුතු කරනු ලබනවා. ඇයට බොහෝ සෙයින් ලැබෙන්නේ ගුරු චරිත වීමද විශේෂත්වයක්.

හිමයා කියලා කියන්නේ රුවැත්තියක්. එනිසාම තරුණයන්ගේ ආකර්ෂණය ඇයට නොඅඩුවම ලැබෙනවා. ඇයගේ විලාසිතා නිසාමත් ඇය කතාබහට ලක්වෙනවා. ඇය පෙම්වතියක්. ඒ වගේම පෙම්වතා විදෙස් ගතව සිටින බව තමයි දැනගන්න ලැබෙන්නේ.ඉතින් මාතකෛ ඇය දිය රෙද්දෙන් හැඩවී ගත් සරාගී චායාරූප පෙළක් සමාජ මාධ්‍යට එක්කර තිබුනා. ඒ සදහා බොහෝ ප්‍රතිචාර ලැබී තිබුනා, දිනෙන් දින විවිධ වූ විලාසිත හරහා තරුණයන්ගේ සිත් සොරාගන්නට ඇය කටයුතු කරනු ලබනවා,

Leave a Comment