නෙත්මි රොෂෙල් මෑතකදී කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වුන චරිතයක්. ඉතාමත් සුන්දර රුමතියක් වුන ඇය මේ වෙද්දී පුංචි තිරය වගේම රිදී තිරයත් ජයගෙන තිබෙනවා. ඉතා කෙටි කාලයක් තුලදී නෙත්මි ක්ෂ්ගේතරය තුල දිගු ගමනක් පැමිණ තිබෙනවා. නෙත්මි කියන නමට වඩා හැමෝම ඇයව හදුනාගන්නේ ආක්ෂා කියන නමින්. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ශාගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ ඇයයි. ඒ චරිතයට ඇය උපරිම සාධාරණයක් ඉටුකරනු ලබනවා. ඒ වගේම ප්‍රේක්ෂකයින්ද ඇයට ආදරය කරනවා.
තාරුණ්‍ය නියෝජනය කරන ඇයට තරුණයන්ගේ ආකර්ෂණය නොඅඩුවම ලැබෙනවා. නමුත් ඇය තවම තනිකදයි කියලා තමයි ඇය කියන්නේ. තාම ආදරේ කරන්න තේරෙන්නේ නැහැ කියලත් ඇය වරෙක කියා සිටියා. එහෙම කියපු ආක්ෂා හිටපු හැටියේම කහ ගෑමේ චාරිත්‍රය කරලා. ඒක ඉන්දියානු මනාලියන් විවාහ වීමට පෙර කරන චරිතයක්. ඇය එය කරේ ඇයි කියන්න කවුරුත් දන්නේ නම් නැහැ. නමුත් එය උත්සවශ්‍රීයෙන් සිදුකර තිබෙනු දැකගන්න ලැබුනා.
කන්සෙප්ට් එකක් විදියට කරපු මෙය ඇත්තෙන්ම ලස්සනයි.Concept & idea – Goyum Prabath Rupasen, Makeover by- Shamika Dilrukshi, Wonderful photography- Udesh kuruppu, Outfit – Akila Erandathi,
Leave a Comment