Gossip

ටික් ටොක් හරහා දැනුම දුන් PHI මහතා නොසිතු ලෙස මෙලොව හැර යයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුගේ නොසිතු මොහොතකදී සිදුවූ හදිසි වෙන්ව යාම මේ වෙද්දී හැමෝම කම්පාවට පත්කර තිබෙනවා. තරිඳු ධම්මික නම් වූ මේ තරුණ PHI මහතා ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා ජනතාවට දැනුම බෙදා දී තිබෙනවා. එහරහ ඔහු ජනතාවගේ නොමද ආදරයට පාතරවී තිබෙනවා. වකුගඩු රෝගයට ගොදුරු වූ ඒ මහතා නොසිතු ලෙසින් අවසන් ගමන් ගොස් තිබේවා. එය බොහෝ දෙනා කම්පාවට පත්කර තිබෙනවා. නොසිතු ලෙස මෙලොව හැර ගිය ඔහුට අපි නිවන් සුව පතමු.

Leave a Comment