ටනාෂා හතරසිංහ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිලියක්. ඇය ඉතාමත් නිහතමානී චරිතයක්. පසුගියදා ඇය පෙම්වතා අනුරාධ සමගින් සුබ මොහොතින් යුගදිවි අරබනු ලැබුවා. ඉතින් ඇයගේ ආදරණිය PRE SHOOT එකේ චායාරූප මේ වෙද්දී සමාජ මාධ්‍යට මුදාහැර තිබෙනවා. මේ ඒ චායාරූප එකතුවයි.
Leave a Comment