Gossip

ටනාෂා හතරසිංහගේ homecoming එකේ චායාරූප මෙන්න.

පුංචි තිරයේ රුවැත්තිය ටනාෂා හතරසිංහ. මෙයා ගැන හැමෝම වගේ දන්නවා. සුන්දර රූ සපුවකට උරුමකම් කියන ඇයට තරුණයන්ගේ ආකර්ශනය නොඅඩුවම ලැබුනා කියලා කිවුවොත් හරියටම හරි.නිල පබළු කුරුළු ලෙසින් ඇය ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුවම දිනාගත්තා. මේ දිනවල නොනිමි ටෙලි සිත්තමේද ඇයව දැකගන්න පුළුවන්. ටනාෂා පසුගියදා විවාහ දිවියට ඇතුලත් වුනා. ඒ අනුරාධ සමගින්. ඊයේ දිනයේ ඔවුන්ගේ homecoming එක පැවැත්වුනා. ඒ පැරඩයිස් ඉන් බොල්ගොඩ. මේ අවස්ථාවට බොහෝ පිරිසක් සම්බන්ධව සිටියා. ඇත්තමයි ටනාෂා එදානම් හරිම ලස්සනයි බලන්නකෝ ඔයාලත් ටනාශාගේ ලස්සන.

Leave a Comment