Gossip

ටනාෂා හතරසිංහගේ නංගිත් දීග යන්න හදන්නේ. wedding pre shoot එක මෙන්න.

ටනාෂා හතරසිංහ වර්තමානයේ සිටින අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියලා කියන්නේ. නිල පබළු කුරුළු ලෙසින් මුළු රටේම ආදරය දිනු ඇය පස්සුගියදා විවාහ දිවියට ඇතුලත් වුනා. මේ කියන්නේ එයාගේ නංගි කෙනෙක් ගැන. ටනාශාගේ තවත් නංගි කෙනෙක් ඇයටත් පෙර විවාහ දිවියට ඇතුලත් වුනා. නිශිනි හතරසිංහ කියන ටනාශාගේ මේ නංගිත් දීග යන්න තමයි හදන්නේ ඒ අද දිනයේදී.ඊයේ දිනයේදී පෙම්වතුන් ලෙස සිටින අවසන් දවස කියමින් නංගිගේ wedding pre shoot එකේ චායාරූප ටනාෂා සමාජ මාධ්‍යට එක්කර තිබුනා. හරිම රොමෑන්ටික් චායාරූප එකතුවක් තමයි ඒ. ඉතින් අපිත් ඔවුන් දෙපලගේ අදින් ඇරබෙන යුග දිවියට හදවතින්ම සුබ පතමු.

Leave a Comment