Gossip

ජැක්සන් හොදින්. ඊයෙත් මා එක්ක හිනාවුනා. කුමාරි මුණසිංහ කියයි

ජැක්සන් ඇන්තනි නම් අපේ රටේ ආදරණිය ශ්‍රේෂ්ඨ කලාකරුවා හදිසි අනතුරකට ලක්ව තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහු දැන් සුව අතට හැරෙමින් පවතින බවයි ඔහුගේ ආදරණිය බිරිඳ කුමරි මුණසිංහ කියා සිටියේ. මේ සමාජයේ සිටින සමහරක් මිනිසුන් ඔහු ගැන බොරු ප්‍රචාර කිරීම නිසා ඔහුගේ පවුලේ අය මේ වෙද්දී ඉතාමත් සිත් තැවුලෙන් තමයි කාලය ගත කරන්නේ. ඒ සියලු දේ ඇය පුවත් පතකට අදහස් දක්වමින් කියා තිබුනා. ජැක්සන් ඇන්තනි කලාකරුවා ගැන බොරු ප්‍රචාර නොකරන ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නෙමු. ආදරණිය කලාකරුවණනි ඔබට ඉක්මන් සුවය ලැබේවා.

Leave a Comment