ජයසේකර අපොන්සු කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ප්‍රවීන කලාකරුවෙක්. ඔහු ගැන කාලයෙන් කාලයට කතා කරනවා. ජයසේකර අපොන්සු කියන්නේ ලංකාවේ සිටිනප්‍රහසන නළුවෙක්. ඔහු වයසින් බාල පෙම්වතියක් විවාහ කරගත්තා. කාලයක් ඔවුන් සතුටින් ජීවිතය ගත කළා. නමුත් මේ වෙද්දී ජයසේකර අපොන්සු මහතා කියා සිටින්නේ. ඔහුගේ හතරවැනි ප්‍රේමයත් ඉවර බවයි.
නීතියෙන් විවාහ වුනාට වෙන්වෙලා අවුරුදු හතරක්. ඇය හොද ගුණ යහපත් කාන්තාවක්. මම දොම්පේ පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මා ඇය මා සමග නෑ කියලා මොකද මම ලග ඉද්දි මම එයාව ඇහැක් වගේ බලාගත්තා. දැන් මට වගකියන්න බෑනේ. එයා වැරදිත් නෑ. මම වැරදිත් නෑ. මට ආරංචියක් ආවා එයා මීගමුවේ හෝටලේක සුදු මැනේජර් ඇගේ පෙම්බරා කියලා. මම ඇහුවා එයාට කෝල් කරාලා. ඇය ඔව් කියලා කිවුවා. මේ දවස්වල පෙම්බරා එක්ක ගමේ ගියාලු. අපි හදවතින්ම ඇයට සුබ පතමු. සුජාතා කියන්නේ දිරිය දියනියක්. ඇගේ අනාගතයට ආශිර්වාදය එක්කරමු සුබ මංගලම් කියා. මොකද වැටි වැටි නැගිටින්න ඇය ගත්ත මහන්සිය ගැන මම හොදට දන්නවා. මේ දාන්නේ ඇයගේ ආරක්ෂාවට.
ගොඩක් අය හිතන්නේ ඇය ඉන්නේ මා එක්ක කියලා. ඇය ඉන්නේ ඔහු එක්ක. ඔහු ඇයට දිරියක් වේවි.
Leave a Comment