Gossip

ජනප්‍රිය නිලි සෙව්වන්දිගේ උපන්දිනයට මැණික් ව්‍යාපාරික සැමියා දීපු සප්‍රයිස් එක.

කලා ලෝකයට පායන තරු බොහොමයක් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැදෙනවා. ඔවුන් රංගනයේ යෙදෙන්නේ එක නිර්මානයක වුවද ප්‍රේක්ෂකයා ඔවුන්ට ප්‍රේක්ෂකයාගෙන ලැබෙන්නේ ඉමහත් ආදරයක්. ඒ වගේම කාලයෙන් කාලයට ටෙලි තිරයේ ජනප්‍රිය නිලියන් බිහිවෙනවා. ඔවුන් එකදිගටම ටෙලි නිරමාණ කිහිපයකම වුවද දැකගන්න ලැබෙනවා. ඒ ඔවුන්ගේ රූපයට සහ හැකියාවට. ඉතින් එලෙසින් ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් ගැන තමයි මේ කියන්නේ. ඇය අද වෙද්දී ලංකාවේ ජනප්‍රියම තලයේ නිලියක්.

ඇය තමයි සෙව්වන්දි නයනතාරා මේ නම තරමක් ප්‍රේක්ෂකයාට නුහුරු වෙන්න පුළුවන්, නමුත් ඇයගේ රුව දුටු සැනින් ඇයව ප්‍රේක්ෂකයින් බොහොමයක් හදුනාගන්නවා. ඒ තරමටම ඇය ටෙලි තිරයේ නිරන්තරයෙන් දැකගන්න ලැබෙන ආදරනියම චරිතයක්. ඒ වගේම ඇය කාලයක් නිරූපන ක්ෂේත්‍රයේ කාලයක් යම් තරමකින් පෙනී සිටියා. විලාසිතා කරන්න ඉතාමත් කැමති ඉතාමත් සුන්දර රූපයක් තියෙන තරුණියක් තමයි ඇය.

තෝඩු සහ නාඩි ටෙලි නාට්‍ය දෙකේම ඇය ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වනු ලැබුවා. ඒ චරිත ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා කියලා කිවුවොත් නිවැරදියි. පුංචි තිරයේ පෙම්වතියගේ චරිතය තමයි ඇයට නිතරම වගේ ලැබුනේ. ඇය ගීත ගායනය කරන්නත් දක්ෂයි වගේම නර්තනයට ඉතාමත් දක්ෂ තරුණියක්. ඇයගේ නරතන හැකියාව ගැන හැමෝම වගේ කතාකරනවා. ඇයගේ විවාහ උත්සවයේ ඇය කල නර්තනය සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙන නර්තන අංගයක් බවට පත්වුනා.

ඊයේ දිනයේ සෙව්වන්දිගේ ජිවිතයේ වැදගත් දවසක්. ඊයේ ඇයගේ උපන්දිනය යෙදී තිබුනා. සෙව්වන්දි විවාහ වෙන්නේ මැණික් ව්‍යාපාරිකයෙක් සමග. දෙනියාය මැණික් ඔහුගේ ව්‍යාපාරයයි. සැමියා ඇයට ලස්සන බර්ත්ඩේ පාර්ටි එකක් ලැහැස්තිකර තිබුනා. එය ඉතාමත් සුන්දර අවස්ථාවක් බවට පත්ව තිබුනා. happy birthday sewwandi baba යනුවෙන් ඔහු ලස්සන කේක් එකක් ඇය වෙනුවෙන් නිර්මාණය කර තිබුනා. ජනප්‍රිය නිලි සෙව්වන්දිට සුබ උපන්දිනක් වේවා කියා අපත් ප්‍රර්ථනා කරනවා.

Leave a Comment