Gossip

ජනප්‍රිය නිලි අංජුලා රාජපක්ෂගේ පුංචි පුතු මුල් වරට නත්තල් සැමරූ හැටි.

ජනප්‍රිය නිලියන් අතර ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි අංජුලා රාජපක්ෂ කියන්නේ. ඇය බොහෝ දෙනා කාලයක් දැක්කේ හැමෝම නපුරු චරිතයක් විදියට ඒ ඇය රංගනයෙන් දායක වෙන සමහර චරිත නිසාවෙන්. ඇය මේ වෙද්දී ලංකාවේ ඉන්න ජනප්‍රිය තලයේ නිලියක්. ඉතින ඇය රංගනයට ඇවිදින් දැන් ලොකු කාල පරාසයක් වෙනවා. ඕලු ටෙලි නාට්‍යයේ ඇය ජනප්‍රිය චරිතයක් බවට පත්වෙන්නේ ප්‍රේක්ෂකයන් සංවේදී කරමින්.

අංජුලා කියන්නේ තරමක් නිහඩ චරිතයක්. ඇය ඉතාමත් සුන්දර යුවතියක්. සුන්දර වගේම ඇයගේ හිතත් සුන්දරයි. හැමෝම එක්ක සුහදව සහයෝගයෙන් ඇය කටයුතු කරනවා. මේ දිනවල ඇය දෙවැනි ඉනිම නිසා ඉතාමත් ජනප්‍රියයි. අමිශාගේ චරිතය නිසා ඇය සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වෙනවා. ඇය තවමත් දෙවැනි ඉනිමේ අමිශාගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා.

ඇය කාර්යබහුල කෙනෙක් දැන්. ඒකට ලොකු හේතුවක් තියෙනවා. එයා දැන් අම්මා කෙනෙක්. ජිවිතේ උතුම්ම වටිනාම පදවිය තමයි ඇය ලැබුවේ. ඉතින් ඇය දැන් පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක්. ඔහුට දැන් මාස 7ක් වෙනවා කියලයි අංජුලා කියලා කියන්නේ. ඉතින් පුංචි පුතා එක්ක ආදරයෙන් සතුටෙන් තමයි ඇය කාලය ගත කරන්නේ. ජිවිතේ ලොකු වෙනසක්. ඒ වෙනස ඇය ආදරණිය සැමියා සහ පුතා එක්ක සතුටින් කාලය ගත කරනවා.

ඉතින් පුංචි පුතාගේ පළමු නත්තල ඊයේ සමරා තිබුනා. ඉතින් ඒ දවස අන්ජුලාටත් ඉතාම සුවිශේෂයි. පුංචි පුතාගේ නත්තලේ සතුට එයාගේ සිනහව තුලින්ම දැකගන්න පුළුවන්. ඉතින් ඒ සිනහව හැමදාමත් එලෙසින්ම රදවාගෙන ආදරය සතුට එක්ක හැමදාමත් සුන්දරව ජිවිතේ ගත කරන්න වාසනාව ලැබේව කියා අප හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා.

Leave a Comment