Gossip

ජනප්‍රිය නළු ගයාන් ආරාධනා දෝනි එක්ක චතුරිකාගේ උපන්දිනයට දීපු සප්‍රයිස් එක.

ගයාන් වික්‍රමතිලක කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු සිනමා නළුවෙක් වගේම පුංචි තිරයේ නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙන චරිතයක්. එකිනෙකට වෙනස් චරිත වලින් ඔහු සිය හැකියාවන් මනාවට විදහා දක්වනු ලැබුවා. පෙම්වතාගේ චරිත තාත්තාගේ චරිත දුෂ්ටයාගේ සහ මර චරිත එකී මෙකි නොකී සෑම චරිතයකටම ඔහු උපරිම සාධාරණයක් ඉටුකරනු ලබනවා. මේ දිනවල ඔහු කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ වසන්තගේ චරිතයට පන පොවන්නේ ඉතා විශිෂ්ට අයුරින්.

ගයාන් කියන්නේ ආදරණිය තාත්තා කෙනෙක්. ඔහුට පළමු විවාහයෙන්ද ආදරණිය පුතෙකු සිටිනවා. ඔහු නැවත විවාහ වෙන්නේ ජනප්‍රිය නිලි චතුරිකා පීරිස් සමගින්. ඇය ලංකාවේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පිනියක්. රංගන ශිල්පිනියක් වගේම ඇය දක්ෂ නිවේදිකාවක් වනවා. ඉතාමත් සුනඩර් හඩක් ඇයට තිබෙනවා. නිවේදන හැකියාව ඇයගේ නැගණිය පුර්නිකාටද තිබෙනවා. ඇය ලංකාවේ ඉන්න දක්ෂ නිවේදිකාවක්.

ගයාන් සහ චතුරිකාට දැන් ලස්සන සුරතල් දියණියක සිටිනවා. ඇය තමයි ආරාධනා. හරිම ලස්සන දොනියෙක් තමයි ඔවුන්ට ඉන්නේ. ඉතින් එයාගේ ආදරය එක්ක තමයි මේ දෙන්නා කාලය ගත කරන්නේ. දැන් ප්‍රේක්ෂකයන් ගයාන්ට සහ චතුරිකාටත් වඩා වැඩියෙන් ආදරය කරන්නේ ආරාධනා දෝනිට. පුංචි පැටිකකිගේ වැඩ බලන්න ප්‍රේක්ෂකයොත් ඉතාමත් කැමතියි.

ඊයේ චතුරිකා පිරිසගේ උපන්දිනය දී තිබුනා. ඉතින් අපිත් ඇයට සුබ උපන්දිනක් වේවා කියා ප්‍රර්ථනා කරනවා. ඉතින් දොනිත් එකතු කරගෙන චතුරිකාට සප්‍රයිස් එකක් දෙන්න ගායන ලොකු කට්ටක් කාලා තිබුනා. ඒ ගැන කියමින්ම ඔහු ලස්සන සප්‍රයිස් පාටි එකක් ඇරෙන්ජ් කරලා තිබුනා. මේ ඔහු එක්කල සටහනයි.happy birthady මගේ හුස්ම . හොරාට හොරාට දගලලා බර්ත්ඩේ සප්‍රයිස් එකක් දෙන්න අන්තිමට ෆේස් බුක් පෝස්ට් එකක් දාන්න බැරිවුනා. ඔව් ඒ තරමට අමාරුයි හොර වඩක් කරන්නත් දැන්. කොහොමුනත් ඒ වැඩේ හරි. ලගදීම දෙන්නම් ෆොටෝස් ටිකයි වීඩියෝ ටිකයි.

Leave a Comment