Gossip

ජනප්‍රිය නළු ඉෂාර මධුෂාන් 27වන උපන්දිනය සමරමින් තැබූ සංවේදී සටහන.

ජනප්‍රිය තලයේ ඉන්න අපේ රටේ ආදරය දිනාගත් ජනප්‍රිය නවක රංගන ශිල්පියෙක් තමයි ඉෂාර මධුෂාන් කියලා කියන්නේ. ඔහු මේ වෙද්දී මුළු ලංකාවම හදුනන චරිතයක් බවට පත්වී හමාරයි. අවුරුදු කුමාරයා වෙලා කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න ඔහුට වාසනා වරම් උදා වෙනවා. ඒ ඔහු සරසවි අධ්‍යාපනය හදාරන කාලයේදී. ඔහු රංගනයෙන් දැනට දැකගන්න ලැබෙන්නේ දෙවැනි ඉනිම ටෙලි කතාවේ පමණක් වුවත් ඔහු ඉතාමත් ජනප්රියට පත්වෙන්නේද එම කතාවේ රදිෂ්ගේ චරිතය නිසාවෙන්මයි.

ඉෂාර කියන නමට වඩා හැමෝම වගේ මොහුව හදුන්වන්නේ රදිෂ් කියන නමින්. ලිහිනිගේ පෙම් කුමරා වන්නේ ඔහුයි. ඔහු අති දක්ෂ ගුරුවරයෙක්. ගණිතය ගුරුවරයෙක්. පුංචි කාලේ අම්මා තත්තා දුක් මහන්සි වී ඉගැන්වූ නිසා ඔහු හොදින් ඉගෙන ගෙන සරසවි වරම් ලබන්නට සමත් වුනා කියලා කිවුවොත් නිවැරදියි. ඔහුගේ පවුලේ අනිත් සහෝදර සහෝදරියන්ද සරසවි වරම් ලබාගෙන හොද රැකියා කරමින් ඉතාමත් ලස්සන ජිවිත මේ වෙද්දී ගත කරනවා.

ඉෂාර මුළු ලංකාවේම ඉන්න දුවා දරුවන්ට ඔන්ලියින් ඔස්සේ ගණිත දැනුම ලබාදෙනවා. ඉතාමත් සරලව තේරුම් ගැනීමට හැකිවන පරිද්දෙන් ඔහු සැවොටම අධ්‍යාපනය බෙදා දෙනු ලබන්නේ ඔහුගේ ඇති නිහතමානී බව සහ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තසේම ඉන් සේවයක් සිදුකල යුතු බවත්ය. ඉතින් ඔහු ආදරණිය දරුවන්ට සෙත සලසන ගුරුවරයෙක්. මේ වෙද්දී ඔහුගෙන ඉගෙන ගන්නා දරුවන් ප්‍රමාණය අති විශාලයි. ඔහු වගේම් අඔහුගේ අයිඔයාගේ දියණියත් සමාජ මධ්‍යයේ හරිම ජනප්‍රියයි. බාප්පා ලගින්ම ඉන්න මේ පුංචි සුරන්ගනාවියට හැමෝම ආදරෙයි.

අද ජනප්‍රිය නළු ඉශාරගේ 27 වන උපන්දිනය යෙදී තිබෙනවා. මුලින්ම අප ඔහුට සුබ උපන්දිනක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔහුත් සිය උපන්දිනය දා සංවේදී සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්, අවුරුදු 27යි මාස 10ක් මම වෙනුවෙන් කැපවුන මගේ ආදරණිය අම්මා, තාත්තා අනේ ඔයත් හිටියනම්, ඔයාව අද මතක් වෙනවා ගොඩක්. ඔය ද හිටියනම් මම අනිවාරෙන් දන්නවා හරි උජාරුවෙන් ඉදිවී අද

Leave a Comment