Gossip

ජනප්‍රිය ගායිකා නදිනි ප්‍රේමදාස ආදරණිය සැමියා සමගින් උපන්දිනය සැමරූ හැටි.

ගායන ලෝකයේ නමක් දිනාගෙන කාලයක් පුරාවට ක්ෂේත්‍රයේ රැදී සිටින දක්ෂ ගායිකාවක් තමයි නදිනි ප්‍රේමදාස කියන්නේ. ඇයගේ හඩ ඉතාමත් මිහිරියි. හඩ වගේම ඉතාමත් සුන්දර යුවතියක් තමයි ඇය. ගායන ලෝකයේ ඉන්න ජනප්‍රිය චරිතයක් තමයි ඇය. ඇයගේ ගීතවලට රසික රසිකාවියන් රැසක් ආදරය කරනවා. ලස්සනට ඉන්න නිරන්තරයේනම් උත්සහ කරන කෙනෙක් තමයි නදිනි කියන්නේ හැඩට ඉන්න විලාසිතා කරන්න ඇය ඉතාමත් කැමතියි.

ඇය සුන්දර විවාහ ජිවිතයක් ගත කරනවා. ලස්සන සුරතලා දරු දෙදෙනෙක් ඇයට සිටිනවා. අම්මා වගේම ගීත ගායනා කරන්න ඔවුන් දක්ෂයි. ඒ වගේම තමයි ඇයට නිවේදනය කිරීමේ හැකියාවත් පවතිනවා. ඇය ඉතාමත් හොද ගෘහනියක්. ඒ වගේම ඇයගේ යු ටියුබ් චැනල් එකේ ඇය අලුත් අලුත් බොහෝ දේ කියා දෙනවා. රසික රසිකාවියන් ඇයට දක්වන්නේ ඉමහත් ආදරයක්.

පසුගිය දිනෙක ජනප්‍රිය ගායිකා නදිනි ප්‍රේමදාස සිය උපන්දිනය සමරනු ලැබුවා. ඒ ආදරණිය සැමියා සහ දරු දෙදෙනාත් පවුලේ හිත මිතුරන් එකතු කරගෙන ඉතාමත් චාම් අයුරින් . ගායන ලොවේ රූප සුන්දරියක් වුන නදිනි ප්‍රේමදාසට සුබ උපන්දිනක් වේවා කියා අප හදවතින්ම සුබ පැතුම් එක්කර සිටිනවා. අනාගත සියාලු සිතුම් පැතුම් ඉටුවේවා කියාද අප හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment