නයෝමි තක්ෂිලා ලංකාවේ ඉන්න අතිදක්ෂ නිලියක් වගේම නිරූපන ශිල්පිනියක්. නයෝම් තක්ෂිලා කියන නමට වඩා බොහෝ දෙනෙකු ඇයව හදුනාගන්නේ නීල පබළු ටෙලි නාට්‍යයේ පුජා ලෙසින්. ප්‍රේක්ෂකයා අතර අමතක නොවන ඇයට ඒ හරහා හැකියාව ලැබුනා කියලා කිවුවොත් හරියටම හරි. තවමත් තනිකඩ ජිවිතයක් ගත කරන ඇය ආදරණිය දෙමව්පියන් සමග තමයි කාලය ගත කරන්නේ.ඉතින් ඇය නිරූපන ශිල්පිනියක් ලෙසින් නිරන්තයෙන්ම මංගල ෆොටෝ ශුට් සදහා පෙනී සිටිනවා. මෙවරත් ඇය කඩවසම් තරුණයෙකු සමගින් හරි අපුරු ෆොටෝ ෂූට් එකක් සිදුකර තිබෙනු දැකගන්න ලැබුනා. දෙවන මනාලියන් මානාලයන් පිරිවරාගෙන මංගල ගමනට හැඩවූ මේ චායාරූප දුටුවම ඇත්තටම හිතෙන්නේ මෙයාලා විවාහ වෙලා කියලා. ඒ තරමටම මේ චායාරූප ආදරණියයි කියලා කිවුවොත් හරියටම හරි.
Leave a Comment