Gossip

ජනප්‍රිය නිලි කාවින්ද්‍යා දුල්ශානිගේ කෝටිපති පෙම්වතා මෙන්න.

පුංචි තිරයේ අහිංසක පෙම්වතිය. වර්තමානයේ රංගන ක්ෂේත්‍රය තුල අතිශය ජනප්‍රිය නිලියක් තමයි කාවින්ද්‍යා දුල්ශානි කියලා කියන්නේ. මේ දිනවල හැමෝම රසවිදින කොලම්කුට්ටම ටෙලි නාට්‍යයේ ඇය රංගනයේ නිරතවෙනවා. රංගනයට වගේම ඇය නිරූපනයට සහ නිවේදනයටත් දස්කම් දක්වනවා. පසුගිය කාලයේදී වීඩියෝවක් නිසා සමාජ මධ්‍යයේ ඇය ගැන කතාකරන්නත් පටන් ගත්තා . ඇය ඇයගේ ආදරණිය පෙම්වතා සමග මැලේසියා ගිහින් ඉන්න චායාරූප ඇය සමාජ මාධ්‍යට එක්කර තිබෙනු දැකගන්න ලැබුනා. ඉතින් ඒ වගේම ඔවුන් ඉතාමත් ආදරයෙන් කාලය ගත කරනවා කියලා කිවුවොත් හරියටම හරි.

Leave a Comment