Gossip

ජනප්‍රිය නළු හර්ෂණ බෙත්මගේ සුරූපී බිරිඳ සමග ගෙවන ජිවිතේ.

අපේ රටේ ජනප්‍රිය කළා චරිත නම් බොහොමයි. ඒ අතර මුල් පෙලේ ඉන්න කලාකරුවෙක් ගැන අතමයි මේ කියන්න යන්නේ. ඔහු තමයි හර්ෂණ බෙත්මගේ . ඉතමත් කඩවසම් නළුවෙක්. තරුණියන් බොහෝ ප්‍රිය නළුවෙක් තමයි ඔහු. රංගනයට පමණක් නෙවෙයි ඔහු නරතනයටත් දක්ෂයි. ඒ වගේම නිවේදනයටත්. ඔහු නිරූපන ක්ෂේත්‍රය තුලත් අතිශය ජනප්‍රිය චරිතයක්.

මේ වෙද්දී ඔහු ටෙලි නිර්මාණ කිහිපයකම දැකගන්න ලැබෙනවා. දෙවන වරටත් සුනද්‍රියක හා විවාහ වුන ඔහු ඉතමත් ආදරණිය සුන්දර ජිවිතයක් ගත කරනවා. ඔහුගේ බිරිඳ වූ වාසනාවන්තිය තමයි අරුණි. ඉතින් නිදහසේ ආදරයෙන් සතුටින් මොවුන් දෙන්න ජීවිතය ගත කරනවා.ඔවුන්ගේ සුන්දර චායාරූපද ඔවුන් සමාජ මාධ්‍යට එක්කර තිබෙනවා.

Leave a Comment