Gossip

චොකලට් මාරී එකේ කෙල්ලගේ සුපිරි වෙඩින් එක මෙන්න.

චොකලට් මාරි ඇඩ් එකේ හිටපු ලස්සන කෙල්ල ඔයාලට මතකද. එයාවන්ම් කාටවත් අමතක නැතුව ඇති. හරිම ලස්සන කටකාර දඟකාර චරිතයක් තමයි ඇය. ඇය සදනී පතිරණ. වෙළද දැන්වීම් කිහිපයකම ඇය දැකගන්න ලැබුනා. එපමණක් නොව ඇය මියුසික් වීඩියෝ වල පවා රංගනයෙන් දායක වනු ලැබුවා. ඒ වගේම සදනී දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නර්තනයට ඉතාමත් දක්ෂයි. ඉතින් ඇය පසුගිය දිනකදී විවාහ ගිවිසගනු ලැබුවා. ඒ ඔහුගේ පෙම්වතා සමගින්.

ඊයේ දිනයේ ඇයගේ විවාහ මංගල උත්සවය උත්සවශ්‍රීයෙන් පැවැත්වුනා. ඒ කළා තරු රැසකගේ සහබාගිත්වයෙන්. සදනිගේ අලුත් ජිවිතයට අපිත් හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment