Gossip

චාමර වීරසිංහ පුතුගේ 3වන උපන්දිනය සමරපු හැටි.

ජනතාවගේ හදවතේ ගායකයා ඔහු තමයි චාමර වීරසිංහ. කිසිදා රසික ආදරය ගෞරවය බිදුවක්වත් අඩු නොවන ආදරණිය ගායකයා තමයි ඔහු. ඔහු ගැන මුළු රටම දන්නවා. ඔහුගේ ගීත බාවනාවක්. ඔහුට එතරමටම මිනිසුන් ආදරය කරනවා. ඔහුට දැන් පුංචි පුතෙක් ඉන්නවා. ඔහු තමයි අකෙයින් ඉතින් එයාගේ තුන්වන උපන්දිනය පසුගියදා පැවැත්වුනා. ඒ ගායක ගායිකාවන් රැසක් පිරිවරාගෙන. පුංචි පුතා හරිම ලස්සනයි. අපිත් පුංචි පුතාට සුබ උපන්දිනක් කියා ප්‍රර්ථනා කරමු.

Leave a Comment