Gossip

චරිත් අසලංකගේ විවාහ ගිවිසගැනීමේ චායාරූප එකතුව.

ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ හැමෝම ආස කරන ආදරය කරන දෙයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කිවුවම අපේ ක්‍රීඩකයෝ අමතක කරන්නම බැහැ. ඔවුන්ට ලොකු පොඩි හැමෝම ආදරය කරනවා. රට වෙනුවෙන් ගෞරවයක් ගෙන එන්න. ජයග්‍රහණ ගෙන එන්න ඔවුන් නිරන්තරයෙන්ම කැපවෙනවා. චරිත් අසලංක කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ඉන්න දක්ෂ පිතිකරුවෙක්. ඔහු ගැන හැමෝම වගේ දන්නවා. ඉතින් ඔහු පසුගියදා සිය පෙම්වතිය සමගින් විවාහ දිවියට ඇතුලත් වුනා. ඔවුන්ගේ ආදර කතාවට අවුරුදු 10ක් වෙනවා කියලා තමයි අපට දැනගන්න ලැබුනේ. ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ නිල චායාරූප එකතුව තමයි මේ.

Leave a Comment