Gossip

චන්න සහ ගයාත්‍රිගේ ලොකු දුවගේ උපාධි උත්සවය. එයාලා හරි ලස්සනයි

චන්න සහ ගයාත්‍රි කියන්නේ ලංකාවේ කලා ක්ෂ්හෙතරයේ ඉන්න ආදරණිය චරිත දෙකක්. චන්න කියන්නේ සිනමාවේ ආදරණිය පෙම්වතා. ඔහුට හැමෝම අදටත් ආදරය කරනවා. චන්න සහ ගයාත්‍රි ආදරය කරලා කාලයකට පෙර විවාහ වෙලා දුවනියන් දෙදෙනෙකු සිටිනවා. නමුත් චන්න සහ ගයත්‍රී පසුකලිනවා. විවාහයෙන් වෙන්වෙනවා. නමුත් ඔවුන් දෙදෙනා දරුවන්ගේ වැඩ කටයුතු වලදී එකටම ඉන්නවා. දරුවන් දෙදෙනා වෙනුවෙන් මේ දෙදෙනා ලොකු කැපකිරීමක් කරනවා.

ගයාත්රිගේ ලොකු දුව හරිම සුනදරයි. එයා ඉගෙනීමට දක්ෂයි. උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ඇය පසුගියදා සිය උපාධිය ලබාගනු ලැබුවා. දරුවන් හොදින් ඉගෙන ගෙන ජීවිතය දිනන විට දෙමව්පියන්ට තියෙන්නේ ලොකු සතුටක්. චන්නටත් ගයාත්‍රිටත් එහෙමයි. දුවගේ උපාධි උත්සවය සදහා චන්න වගේම ගයාත්‍රිත් පොඩි දුව සමගින් ගොස් තිබුනා. ඒ අවස්ථාව ඉතාමත් සුන්දර අවස්ථාවක් බවට පත්ව තිබුනා.

ඒ අවස්ථාවේ චායාරුප ඔවුන් සමාජ මාධ්‍යට එක්කර තිබුනා. ඉතින් ගයාත්‍රිගේ ලොකු දුව මලිශාට අපිත් සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment