Gossip

චන්න විජේවර්ධනගේ දුව අසේකාට පෙම්වතා දීපු සප්‍රයිස් wedding prapose එක

නර්තනය කියන්නේ හැමෝම පිනවන්න පුළුවන් දෙයක්. නර්තනයට උපන් හපන්කම් දක්වන අය බොහොමයි. ලංකාවේ නර්තනය සම්බන්ධයෙන් කතාකරද්දී කියවෙන නම් බොහොමයක් තියෙනවා. ඒ අතරින් චන්න විජේවර්ධන සහ උපුලි පනිබාරත කියන්නේ නරතනයේ පෙර ගමන් කරුවන් කියලා කිවුවට වරදක් නැහැ. මොකද ඔවුන් මෙරට නනර්තනය නගා සිටුවන්න මහගු මෙහෙවරක් සිදුකලා. ඔවුන් ලංකාවේ නර්තනයට කල මෙහෙවර වචනයෙන් විස්තර කරන්න අපහසුයි. ඔවුන් යටතේ දරුවන් සිය දහස් ගණනක් නර්තනය හදාරනු ලබනවා.

චන්න විජේවර්ධන සහ උපුලි මහත්මියට මෙරට තියෙන්නේ ඉතාමත් ඉහල මට්ටමේ පිළිගැනීමක්. ඔවුන් මේ ලංකාවට සිටින්නාවූ වටිනා සම්පත් කියලා කිවුවොත් නිවැරදියි. ඔවුන් නිසා තමයි ලංකාවේ සුන්දර නර්තන කලාව මෙතරම් සුනදරට ලස්සනට තියෙන්නේ. ඔවුන්ගේ අපරිමිත කැපකිරීම් සහ උත්සාහයන්ගේ ප්‍රතිපලයක් ලෙසින්. චන්න මහතාගේ සහ උපුලි මහත්මියගේ ආදරණිය දියණියද ඔවුන් ලෙසින්ම නරතනයේ දස්කම් දක්වන දක්ෂ දියණියක්. ඇයත් කලාවට ලොකු ලැදියාවක් තියෙන තරුණියක්.

ඇය ගැන නම් හැමෝම වගේ දන්නවා. ඇය තමයි අසේකා විජේවර්ධන. අසේකා කියන්නේ තාරුණ්‍යය නියෝජනය කරන හරිම සුන්දර දක්ෂ සුරූපී තරුණියක්. අම්මාගේ සහ තාත්තගේ නරතන හැකියාවන් ජන්මයෙන් ලද ඇය දක්ෂ නැට්ටුක්කාරියක් කියලා කිවුවට වරදක් නැහැ. ඇයගේ නරතන හැකියාවන් බොහෝ දෙනා දැක තිබෙනවා. අම්මා තාත්තා හා එක්ව හරි හරියට නරතනයේ යෙදෙනවා. මේ පවුලම හරිම සුන්දර කලාකාමී පවුලක්.

ආසේකා ගැන හැමෝම දන්නවනේ. ඉතින් අසේකා ගැන සුබ පණිවුඩයක් තමයි ඇහෙන්නේ. අසේකා පෙම්වතියක්. ඉතින් අසේකාගේ පෙම්වතා ඇයට නුවර එළියේදී සප්‍රයිස් විවාහ යෝජනාවක් ගෙන එනවා. හෙලිකොප්ටරෙන් ඇවිල්ලා හරිම සුන්දර අවස්ථාවක් තමයි ඒක. පෙම්වතා තමයි ජනික් ජයසුරිය. ඔහු ව්‍යාපාරිකයෙක් කියලා තමයි දැනගන්න ලැබන්නේ. ඉතින් අපිත් අසේකාට සහ ජනික්ට හදවතින්ම සුබ පැතුම් එක්කරනවා. හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා.

Leave a Comment