Gossip

ගායන ශිල්පී දිනේෂ් බිරිඳගේ උපන්දිනයට තැබූ ප්‍රේමනීය සටහන.

දිනේෂ් තරංග කියලා කියන්නේ. ගායන ලෝකයේ ඉන්න ජනප්‍රිය වගේම ආදරණිය චරිතයක්. ඔහු ගැන දැන් මුළු ලංකාවම දන්නවා. ඔහුගේ ගීත වලට ආදරය කරන පිරිසද බොහොමයි. දිනේෂ් කියන්නේ තාරුණ්‍ය නියෝජනය කරන ගායකයෙක්. ඔහු ඒ වගේම ආදරණිය තාත්තා කෙනෙක්. දියණියන් දෙදෙනක් ඔහුට සටිනවා. ඒ වගේම දිනේෂ්ගේ ආදරණිය බිරිඳ රැන්ඩෙල්ලා කියන්නෙත් හරිම ආදරණිය චරිතයක්. ප්‍රියකරු ගැහැනියක්.

දිනේෂ්ගේ ජිවිතයේ ලොකුම ශක්තිය ඇය තමයි. දිනේෂ් ඇයට ආදරයට කියන්නේ අම්මි කියලා. ඉතින් අද එයාගේ උපන්දිනය. නිහතමානී හොද හදවතක් තියෙන ආදරණිය බිරිඳක් මවක් වූ ඇයට අපිත් හදවතින්ම සුබම සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරනවා. ආදරණිය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් දිනේෂ් එක්කර තිබුනේ මෙවැනි සටහනක්,

මගේ වස්තුවට සුබ උපන්දිනයක් වේවා.. ඔයා මගේ හැමදාමත්. මම ඔයාගේ හැමදාමත්.එතනින් එහාටත්.

Leave a Comment