Gossip

ගයාත්‍රි චුටී දෝනිගේ 16වන උපන්දිනය සමරමින් කියූ කතාව.

ගයාත්‍රි ඩයස් කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙලේ නිලියක්. ඇය ආදරණිය චරිතයක්. ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල ලොකු ගමනක් එන්න ඇයට හැකියාව ලැබුනා. ගයාත්‍රි ඩයස් කියන්නේ ලංකාවේ ජනප්‍රියම නිලියක්. ඇය දවසින් දවස ලස්සන වෙනවා කියලා තමයි හැමෝම කියන්නේ. දුටුවන් වශී කරවන පෙනුමක් තමයි ඇයට තියෙන්නේ. දියණියක් දෙදෙනෙක් සිටින මවක් කියලා හිතන්නවත් බැරි තරමට ඇය සුන්දරයි.

ගයත්‍රී ඩයස් කියන්නේ දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇයගේ චූටි දෝනිගේ උපන්දිනය අද යෙදී තිබෙනවා. චුටී දෝනියි ගයාත්‍රියි කියලා කියන්නේ හරියට අක්කයි නංගියි වගේ. දියණියන් වෙනුවෙන් තමයි ඇය ජිවිතේ වැඩිම කාලයක් වෙන් කරන්නේ. දැන් චුටී දෝනිට වයස අවුරුදු 16ක්. ඔයා මට ලෝකයක් . ඔයා මගේ පුංචි හිරු එළිය කියල තමයි ගයාත්‍රි චූටි දෝනිව හදුන්වලා තිබුනේ. චුටී දෝනිට අපිත් සුබ උපන්දිනක් කියා සුබ ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment