කාලයෙන් කාලයට විවිධ චරිත මතුවෙනවා. විවිධ වූ දක්ෂතා හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය නොඅඩුවම දිනාගන්නට ඔවුන් සමත් වෙනවා. ඒ අතර තරුණියන්ට සුවිශේෂී ස්ථානයක්. අද අපි කියන්නෙත් මේ දවස්වල හැමෝම හොයන තරුණියක් ගැන. බයික් එකෙන් වැඩ දාන කෙල්ල. මේ දවස්වල සෝෂල් මිඩියාවල මෙයාගේ චායාරූප හුවමාරු වෙනවා. බලන්නකෝ ඉතින් එයාගේ වැඩ. මේ ඉන්නේ එයා තමයි.





Leave a Comment