අනුෂා දමයන්ති මේ දවස්වල නිතරම දක්නට ලැබෙන චරිතයක්. ඒ වගේම ඇයගේ සුන්දරත්වය ගැන නිතරම කතාබහට ලක්වෙනවා. ඒ ඇයගේ සුන්දර වෙඩින් එක නිසා. වෙඩින් එක ගැන වගේම අනුෂාගේ pre shoot එක අමතක කරන්න බැහැ. ඉන්දියන් ක්‍රමයට කරපු අපුරූ pre shoot එක හරිම ලස්සනයි. කොච්චර බැලුවත් එය එපා වෙන්නේ නැහැ. හරිම ආදරණියයයි කියලා කියන්න පුළුවන්.
Leave a Comment