රසට උයන්න පුලුවන්නම් මොනවගේ හැගිමක්ද එන්නේ. උයන්න පුළුවන් කෙල්ලොන්ට විතරද. නෑ කොල්ලන්ටත් රසට උයන්න පුළුවන්. වැඩ දාලා හැඩ දාලා උඩ දාලා කෑම උයලා ලංකාවේ කෙල්ලෝ පිස්සු වට්ටපු චෙෆ් කොල්ලව ,මතකද. වයිල්ඩ් කුක් බුක් යු ටියුබ් නාලිකාව හරහා වගේම ටික් ටොක් හරහා තරුණියන් වසගයට ගත කොලු ගැටයාට හැමෝම ආදරය කරා. එයාගෙන් උයාගෙන කන්න බලන් ඉදපු කෙල්ලොන්ටනම් ගොඩක් දුක හිතේවි.
චෙෆ් කොල්ලා ආදරණිය පෙම්වතිය සමගින් විවාහ වෙලා. විවාහ උත්සවය ඉතාමත් උත්සවශ්‍රීයෙන් පවත්වලා තිබුනා. මේ තරුණයාගේ නම චරිත් එන් සිල්වා. ජුලි 25 වෙනිදා මොවුන්ගේ විවාහ උත්සවය බලපිටියේ හෝටලයක පැවැත්වුනා,. ඔහුගේ අතිනත ගත සුරූපිනිය භාග්‍යා කියලා තමයි දැනගන්න ලැබුනේ. හැමෝම ආදරය කරන වස්තිලා මේ වේදීන් එකට ගිහින් චායාරූප පලකරලා තියෙනවා දැකගන්න ලැබෙනවා. ඉතින් ඔබ දෙපලට සුබ මංගලම්.
Leave a Comment