Gossip

කෙල්ලොත් ඉරිසියා කරන ලංකාවේ ටික් ටෝක් සුරූපිනිය මධුෂී සොයිසා.

ලස්සන වෙන්න කවුද අකැමති.ලස්සනට ඉන්න හැමෝම කැමතියි. තරුණියන් ලස්සන වෙන්න බොහෝ කැමතියි. තිබෙන සුන්දරත්වය වැඩි කරන්න ඔවුන් බොහෝ දේ කරනවා. ස්වාභාවික සත්කාර වගේම විවිධ දේ ඔවුන් යොදා ගන්නවා. ලස්සන තරුණියන්ට තිබෙන්නේ ඉහල ආකර්ෂණයක්. විශේෂයෙන්ම ලස්සන තරුණියන්ට තරුණයන්ගෙන් ලැබෙන්නේ ලොකු ආකර්ශනයක්. ලස්සන තරුණියන්ට හැමෝම කැමතියි. ලස්සන තරුණියන් ගැන නිරන්තරයෙන්ම වගේ සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙනවා.

ටික් ටොක් කියන්නේ කෙනෙකුගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් හොද ෆ්ලැට් ෆෝර්ම් එකක් වුනත් එක එක අය විවිධ දේ ඒ හරහා කරනවා. ටික් ටොක් වලින් හදුනාගත්ත ලස්සන තරුණියන් බොහොමයක් ඉන්නවා. මේ දිනවල එහෙම තරුණියන් ගැනහැමතැනම කතාවෙන්වා. මේ කියන්නෙත් ටික් ටෝක් නිසා මේ දිනවල හැමෝම කතාවෙන ලස්සනම කෙල්ලෙක් ගැන. හැමෝම කියන විදියට ලංකාවේ ඉන්න ලස්සන තරුනියදෝ කියලත් ඇය ගැන කියනවා. කවුද මේ සුරුපිනිය. ඇය නම් හරිම ලස්සනයි.

එකවරක් දුටුවම නැවතත් හරි බලන්නට සිතෙන තරමටම ඇය සුන්දරයි. හරිම ලස්සනයි. ඇය තමයි soyaa dii ඒ නමින් තමයි ඇය ටික් ටොක් සමාජ මධ්‍යයේ පෙනී සිටින්නේ. මැණිකේ මගේ හිතේ ගීතයට රංගනයෙන් දායක වීම නිසා ඇයට දැන් හැමෝම වගේ කතාකරන්නේ මැණිකේ කියලා.ඇයගේ සැබෑ නම වෙන්නේ මදුෂි සොයිසා. ටික් ටෝක් මුල් කාලයේ දකින්න ලැබුන මධුෂි නෙවෙයි දැන් දකින්න ලැබෙන්නේ ඇය දැන් සැබවින්ම වෙනස් වෙලා. මදුශිගේ අලුතම චායාරූප මේ වෙද්දී මුහුණු පොතේ ප්‍රසිද්ද වෙලා තියෙනවා. ඒ වගේම දනට ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ල ඉරිසියා කරන්න එපා කියාලා පොස්ට් එහෙම ශෙයා කරලත් තියෙනවා.ඒ කොහොම වුනත් ඇය ලස්සනයි කියලා අපිට කියන්න පුළුවන්.

කෙට්ටු සිරුරක් තිබුන ඇය හිටිහැටියේම වෙනස් රූපයකින් එලියට එනවා. හැමෝම වගේ කියන්න ගත්තේ මේක සැත්කමකින් කරපු දෙයක් කියාලා. කොහොම නමුත් ඇත්තටම ඒක එහෙමද කියන්න අපි දන්නේ නැහැ. ඒ වුනත් මදුෂි තරුණයින්ගේ සිහින රැජිනක් බවට පත්වෙලා ඉවරයි. තරුණයන් ඇයට දක්වන්නේ ඉමහත් ආකර්ෂණයක්.

Leave a Comment