යුරේනි නොෂිකා. ලංකාවේ ඉන්න ලස්සනම විලාසිතා කරන නිළිය කියලා කිවොත් හරියටම හරි. නමුත් ඇයට සමහරුන්ගෙන් විවේචන එල්ල වෙනවා. නමුත් ඇය ඇයගේ ගමන දිගටම යනවා. නිරූපණ ශිල්පිනියක් වුනාම ලස්සන විවිධ විවිධ විලාසිතා සිදුකරනවා. ඒවාට අකමැති වගේම කැමති අයත් ඉන්න පුළුවන්. නමුත් ඒ විලාසිතා කරන්න හැමෝටම අයිතියක් තියෙනවා.ඉතින් ඇය ඇයට ගැලපෙන සුන්දර විලාසිතා කරනවා. සැබවින්ම යුරේනි කියන්නේ සුන්දර යුවතියක්.
ඇය ලංකාවේ ඉන්න පොහොසත්ම නිළිය කියලත් සමහරු කියනවා. ඇය නම් කියන්නේ කාලා ඇඳලා ඉන්න පුළුවන් ගානට යම් මුදලක් ඇයට තියෙනවා කියලා. යුරේනි කියන්නේ හිත හොද ආදරණිය චරිතයක් වගේම නිහතමානී කෙනෙක් ඒ බව හැමෝම දන්නවා. රංගන ශිල්පිනියක් ලෙස වගේම නිරූපන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රය තුල ආදරය දිනාගන්න ඇය සමත්ව තිබෙනවා. නමුත් ඇය තවම තනිකඩ තරුණියක්.
මෑතකදී ඇය විලාසිතා කරද්දී ඇයට වෙන අකරතැබ්බ ගැන කියලා තිබුනා. සාරි කැඩෙන ඒවා සපත්තු අඩි ගැලවෙන ඒවා නම් නිතරම වෙනවලු. එක වරක් ඉන්දියාවේ මිතුරියකගේ උත්සවයකට සම්බන්ධ වුන අවස්ථාවේ කරපු විලාසිතාවක නව හැඩයක් ගන්න කෘතීම පස්සක් ඇඳලා ලොකු අමාරුවක වැටුනා. එදායින් පස්සේ නැවත පස්සවල් දැම්මේ නෑ කියලත් යුරේනි සදහන් කරලා තිබුනා.
Leave a Comment