Gossip

කියාදෙන්න ආදරේ තරම් සමන්දිනිගේ අලුත්ම photo shoot එක.

මේ දවස්වල ලංකාවේ කොල්ලොන්ගේ ක්‍රෂ් එක කියලා තමයි මෙයාව හදුන්වන්නේ. ඇය ඉෂන්කා අබේසුරිය. මේ නමට වඩා හැමෝම ඇයව හදුනාගන්නේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ සමන්දිනි විදියට. ඇය හරිම සුන්දරයි. ඇත්තම කිවුවොත් හින්දි නිලියක් වගේ. ඒ සුන්දර බවට සමාන ඇයගේ නිහතමානී බව නිසාම ඇයට හැමෝම ආදරය කරනවා. ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනු ලබනවා. ඇය මින් පෙර කන්මනි නමින් photo shoot එකක් සිදුකරා. මෙවරත් ඇය කන්මනි 2වැනි photo shoot එක සිදුකරා. එයට ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙනවා. මේ ඒ චායාරූප එකතුවයි.

Leave a Comment