Gossip

කාටත් කලින් ශනුද්‍රි එලියට දාපු තාත්තගෙයි දුවගෙයි චයාරුපය.

ශනුද්‍රි ප්‍රියසාද් කියන දම නොදන්නේ කවුද. හැඩකාර දඟකාර රූප සුනදරිය. ප්‍රියසාද් පවුලේ බඩපිස්සී තමයි ඇය. මුළු පවුලේම ආදරය දිනාගත් බාල කෙල්ල තමයි ඇය . අම්මගේ තාත්තගේ හුරතලය එක්ක දැන් ගෙදර තනියම රජ කරන රැජින තමයි ශනු. අක්කලා දෙන්න ගිය නිසා දැන් ශනු තමයි ගෙදර හුරතලිය වෙලා ඉන්නේ. අම්මගේ තාත්තගේ තුරුලේ තවමත් ආදරය සොයන හරිම ආදරණිය චරිතයක් ඇය. ජනප්‍රියත්වය තිබුනත් හැමෝටම ආදරය කරන හැමෝම එක්ක සුහදව ගනුදෙනු කරන්න ඇය දෙවරක් සිතන්නේ නැහැ.

ශනු දැන් පුංචි තිරයේ කාරයභුල නිලියක්. කාලයක් ගායන ලෝකයේ කාලය ගත කරපු ඇය දැන් ටෙලි නාට්‍ය කිහිපයකම දැකගන්න පුළුවන්. කලා පවුලකින් පවත එන ඇයට රඟපාන එක අරුමයක් වෙන්නේ නැහැ. පුංචි කාලේ ඉදලම ඇය සිනමාවට සම්බන්ධයි.අදටත් ඇයගේ කුඩා කාලයේ නිරමාණ ප්‍රේක්ෂකයින් ආදරයෙන් රස විදිනවා. ඇයගේ ගීත වලටද බොහෝ දෙනා ආදරය කරනවා.

ගායනය නිවේදනය රණගනය මේ හැමදේටම අමතරව ඇය දක්ෂ නරතන ශිල්පිනියක් බවට පත්වුනා. ඇයගේ නරතන හැකියාව අඩන මුළු ලංකාවම දන්නවා. ඉතින් කලා ලෝකයේ මේ හැකියාවන් සමග දිගු ගමනක් යන්නට ඇයට හැක්යාව ලැබුනා. දැන් ඇය අතිශය කාර්යබහුලයි. ඒ පුංචි කෙනෙක් වීම නිසා. දැන් චුටි පෞන්චිගේ ඩියුටි එක ඇයට තියෙනවා.

අම්මාගෙන් පස්සේ අම්මෙක් වෙන්න පුළුවන් පුංචිට නැන්දට කියනවා. වගේම අක්කිගෙ පුංචි දෝනිගේ හුරතල් බලමින් චුටි පුංචි කාලය ගත කරනවා. එයාගේ කාමරයත් චුටි දෝනි වෙනුවෙන් දුන්නා කියලා තමයි ෂනු කිවුවේ. ඉතින් පුංචි හා හා පුරා කියලා ඇයගේ මුහුණු පොතට චායාරූපයක් එකතු කර තිබුනා. ඒ සාරංගගේ සහ චුටි දෝනිගේ චයාරුපයක් කියලා තමයි ඇය සදහන් කරලා තිබුනේ. තාත්තියි දුවයි කියලා තමයි එය නම් කරලා තිබුනේ. ඉතින් කාටත් කලින් චුටී පුංචි තමයි එලෙස චායාරූපයක් එක්කරලා තිබුනේ.

Leave a Comment