ක්රිකට් කිවුවම කවුද ආස නොකරන්නේ. ශ්රී ලංකා ක්රිකට් කියන්නේ වෙනමම ලෝකයක්. ඉතින් ක්රිකට් ටීම් එකේ ඉන්න සුපිරි දක්ෂයෝ තුන්දෙනෙක් තමයි කසුන් රාජිත, චරිත් අසලංක සහ පැතුම් නිස්සංක කියලා කියන්නේ. ඉතින් මේ තිදෙනා අද සුබ මොහොතින් ජිවිතේ අලුත්ම ඉනිමක් ඇරඹුවා. ඔවුන් අද යුග දිවියට පිවිසියා. ඉතින් එකම දිනක මෙය සිදුවීම සුවිශේෂ වුනා. අපිත් ඔවුන් තිදෙනාට සුබ මංගලම් කියා හදවතින්ම සුබ පැතුම් එක්කරමු.
Leave a Comment