Gossip

කවින්ද්‍යා අධිකාරි 20 වෙනි ටැටූ එකත් ගසයි. බලන්නකෝ ලස්සන.

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන අතුල, සමිතා යුවළගෙ ආදරණීය දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ. ඉතින් මව සහ පියාගෙන් උරුම වූ ගායන හා සංගීත හැකියාව උපතින්ම උරුමකර ගත් ඇය ගායනයට අමතරව රංගනයට මෙන්ම නිවේදනයටත් ඉතාම දක්ෂ නව පරපුරේ ආදරණීය කළා ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි.

ඉතින් පහුගිය කාලයේ විකාශය වුනු ‘සක්කාරං’ ටෙලිනාට්‍යය හරහා වගේම ‘ඝරසරප’ චිත්‍රපටය හරහාද අපට ඇයගේ රංගන හැකියවක් දැකගැනීමට ලැබුණා.

ඉතින් ඒ වගේම කාවින්ද්‍යා කියලා කියන්නේ විලාසිතා වලට ගොඩක් කැමති කාලෙන් කාලෙට අලුත් අලුත් විලාසිතා නිසා කතා බහට ලක්වෙන කළා ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඒ වගේම කාලෙන් කාලෙට ඇයගේ ඇඟට එකතු වෙන අලුත් අලුත් ටැටූ නිසාත් ඇය නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙනවා.

ඉතින් ඇය පහුගිය දවසක ඇයගේ 20වෙනි ටැටූ එකත් කොටලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ ඇයගේ 8වෙනි ටැටූ අර්ටිස්ට කියලා. ඉතින් කාවින්ද්‍යා එහි වීඩියෝ එකක් ඇයගේ සමාජ මාධ්‍ය වලට එකතු කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

Leave a Comment