පුංචි තිරයේ රුවැත්තිය ඒ වත්සලා දියලොගොඩ. පුංචි තිරයේ නොමද ආදරයට පාතරවූ ආදරණිය නිහතමානී චරිතයක් තමයි ඇය.විවාහයෙන් පසුව නම් නිරන්තරයෙන් මේ රුවැත්තිය රූප පෙට්ටිය තුල දැකගන්නට ලැබෙන්නේ නැහැ. දැන් ඇය අම්මා කෙනෙක් හරිම ලස්සන සුරතල් දියණියක් ඇයට සිටිනවා. සැමියා සහ දියණිය සමගින් ඉතාමත් ආදරණිය ජිවිතයක් ඇය ගත කරනවා. මේ දිනවල ඇය යු ටියුබ් වැඩසටහනකදී කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමාජ මධ්‍යයේ හුවමරු වෙනවා අපට දැකගන්න ලැබුනා. මේ ඒ කතාවයි.
Leave a Comment