කමල් අද්දරආරච්චි කිවුවම කවුද නොදන්නේ මුළු රටේම ආදරය දිනාගත්ත ආදරණිය නිහතමානී කලාකරුවෙක් තමයි ඔහු. ඔහු කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් තමයි. ඔහුගේ ආදරණිය ලොකු පුතා රයන් පසුගියදා යුග දිවියට පිවිසුනා. ඒ ටනෂා හතරසිංහගේ ආදරණිය බාල නැගනිය සමගින්. ඉතින් මේ විවාහය සුවිශේෂී විවාහයක් බවට පත්වුනා. කලා තරු බොහොමයක් මේ විවාහ උත්සවය සදහා සහබාගි වී සිටිනු අපට දැකගන්නට අපට හැකියාව ලැබුනා. ඉතින් අද අපි මෙලෙසින් ගෙන ආවේ. ඔවුන් දෙපලගේ විවාහයේ චායාරූප එකතුවක්.
Leave a Comment