Gossip

කඩවසම් නළු පුබුදු මාෂි සමගින් ගෙවන ආදරණිය ජිවිතේ.

පුබුදු චතුරංග කලා ලෝකයේ ඉන්න අති දක්ෂ නළුවෙක්. ඔහු ගැන හැමෝම වගේ දන්නවා. ඔහු රිදී තිරයේ ආදරණිය පෙම්වතා ලෙසින් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගන්නට සමත්වුනා. එදා මෙදා තුර කාලය තුල ඔහු සාර්ථක අති දක්ෂ නළුවෙක් බවට පත්වුනා. පුබුදු විවාහ වෙන්නේ මාෂි සිරිවර්ධන සමගින්. මාෂි කියන්නේ හරිම සුන්දර යුවතියක්. ආදරණිය චරිතයක්. ඇය සුපවේදිනියක්. ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇය දැන් පුබුදු සමගින් එකට රංගනයේ යෙදෙනවා. මාෂි නිසා පුබුදු ජිවිතේ ඉතාමත් ආදරණිය ජිවිතයක් ගත කරනවා. නිදහසේ සංචාරය කරමින් ඔවුන් ජීවිතය විදිනවා. පුබුදු වගේම මාශිත් නිහතමානී චරිතයක්. මේ දෙන්නටම ප්‍රේක්ෂකයින් බොහෝ සෙයින් ආදරය කරනවා. ඒ වගේම මාශිට රසට කෑම උයන්නත් පුළුවන්. ඉතින් පුබුදුගේ ජීවිතය ලස්සන කරන්න ලැබිලා තියෙන්නේ වාසනාවන්ත බිරිඳක්. පුබුදුගේත් මාශිගේත් අනාගත සිතුම් පැතුම් ඉටුවේවා කියා අප හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment