රුක්ෂනා දිසානායක. රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්. නමුත් නිතරම ඇය දකින්නට ලැබෙන්නේ නිරූපිකාවක් ලෙසින්. එයත් සුන්දර මනාලියන් ලෙසින්. මෙරට වැඩිම වර ගණනක් මනාලියන්ට හැඩවී තිබෙන රංගන ශිල්පිනිය ඇය කියලා කිවුවට වරදක් නැහැ. ඒ තරමටම මනාලියන් ලෙසින් ඇය හැඩගැන්වී තිබෙනවා. මෙවරත් කඩවසම් තරුණයෙකු සමගින් මංගල ගමනට හැඩවී ඇය කරපු චායාරූප එකතුවක් දැකගන්න ලැබෙනවා. ඇත්තටම විවාහක යුවලක් කියලා තමයි මෙයාල දැක්කම හිතෙන්නේ නමුත් එය හරිම සුන්දර photo shoot එකක් කියලා තමයි අපිට ආරංචි වුනේ.
Leave a Comment