Gossip

ඕනවට වඩා කාටවත් දෙන්න යන්නෙපා ඕවා ගෙවෙනවා විතරයි.

පියුමි හංසමාලි කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක් විදියට ඇය හරිම ප්‍රසිද්දයි. ඉතින් ලංකාවේ නිරූපන ක්ෂේත්‍රය තුල ඉහලින්ම නමක් දරා සිටින ඇය රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනු ලබනවා. නිහතමානී කෙලින් කතකරන අසාධාරණයට එරෙහිවන චරිතයක් ලෙසත් ඇය ප්‍රසිද්දයි. ඉතින් රංගන ද සිල්වා ස්වර්ණවාහිනියෙන් ඉවත් වුනාට පස්සේ හරි අපුරු සටහනක් ඇය සමාජ මාධ්‍යට එක්කර තිබුනා. ඒ සදහා ඉතාමත් හොද ප්‍රතිචාරද ලැබී ත්බෙනු දැකගන්නට හැකි වුනා.

Leave a Comment